Seo Services

සුන්දර හාදුවක් අරන්....

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
සුන්දර හාදුවක් අරන්
පෙම්වත එන්න මා ළඟින්
පෙම්බර හීනයක් වෙමින්
ඉන්නෙමි මා ඔබේ ළඟින්....//

දුක හිතෙනා හැම හැන්දෑවක
ඔබ එනවා මල් සුවඳක් ලෙස 
සංසාරේ පුරුද්දට..ඔබ පතාලා එනමී මම

සුන්දර හාදුවක් අරන්....

හැමදාමත් දයාබරව මම
හිත් අහසේ පායමී සඳ ලෙස
සඳ දේවදුවේ ඔබ
රැකගන්නෙමි පණ ලෙස

සුන්දර හාදුවක් අරන්....//
ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
                           සුභානී හර්ෂනී මුතුකුමාරණ

https://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfgfOtQqps-yLfyJmGVFExW4GTN2lwfAXhbibhXHh6-NbxxGRETtDSRAOpp5d9XXjHFfyk_nnDe7q0_1YqrO30YiNoRDs7qSPIcSed9nWDgKG6eLinHWP1VrUXboB8aJBxpKG5PChGJ8A/s200/File+MP3.png
සුන්දර හාදුවක් අරන්.... සුන්දර හාදුවක් අරන්.... Reviewed by CHAA MEDIA on August 03, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.