කලා වැවේ දියවර මැවුණේ
මගේ කඳුළු වලටයි දෑසේ
හිත හඬා වැටෙන හැම හැම වාරේ
ඒ සුසුම් තමයි කුණාටුව වුණේ....//
හඬන හිතට හිනා අරගෙන
ඔබ ආ හැටි දේවතාවිය
මේ හඳ පියුමෙහි සුවඳ නැතිවද
ඔබ සුවඳ සොයා යන්නේ මා හැර
ඔබ සුවඳ සොයා යන්නේ මා හැර
කලා වැවේ දියවර.....
පරාද වී පළමු ප්‍රේමයේ
කඳුළු විදිතී දහස් වර මැවේ
පතා එන්න මතු සංසාරේ
ඉඩක් නැද්ද රත්තරං හිතේ
ඉඩක් නැද්ද රත්තරං හිතේ
කලා වැවේ දියවර.....
මගේ කඳුළු වලටයි දෑසේ
හිත හඬා වැටෙන හැම හැම වාරේ
ඒ සුසුම් තමයි කුණාටුව වුණේ....//
හඬන හිතට හිනා අරගෙන
ඔබ ආ හැටි දේවතාවිය
මේ හඳ පියුමෙහි සුවඳ නැතිවද
ඔබ සුවඳ සොයා යන්නේ මා හැර
ඔබ සුවඳ සොයා යන්නේ මා හැර
කලා වැවේ දියවර.....
පරාද වී පළමු ප්‍රේමයේ
කඳුළු විදිතී දහස් වර මැවේ
පතා එන්න මතු සංසාරේ
ඉඩක් නැද්ද රත්තරං හිතේ
ඉඩක් නැද්ද රත්තරං හිතේ
කලා වැවේ දියවර.....
ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
කලා වැවේ දියවර.....
Reviewed by CHAA MEDIA
on
August 03, 2019
Rating:
No comments: