Seo Services

කලා වැවේ දියවර.....

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
කලා වැවේ දියවර මැවුණේ
මගේ කඳුළු වලටයි දෑසේ
හිත හඬා වැටෙන හැම හැම වාරේ
ඒ සුසුම් තමයි කුණාටුව වුණේ....//

හඬන හිතට හිනා අරගෙන
ඔබ ආ හැටි දේවතාවිය
මේ හඳ පියුමෙහි සුවඳ නැතිවද
ඔබ සුවඳ සොයා යන්නේ මා හැර
ඔබ සුවඳ සොයා යන්නේ මා හැර

කලා වැවේ දියවර.....

පරාද වී පළමු ප්‍රේමයේ
කඳුළු විදිතී දහස් වර මැවේ
පතා එන්න මතු සංසාරේ
ඉඩක් නැද්ද රත්තරං හිතේ
ඉඩක් නැද්ද රත්තරං හිතේ

කලා වැවේ දියවර.....
ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත 
https://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfgfOtQqps-yLfyJmGVFExW4GTN2lwfAXhbibhXHh6-NbxxGRETtDSRAOpp5d9XXjHFfyk_nnDe7q0_1YqrO30YiNoRDs7qSPIcSed9nWDgKG6eLinHWP1VrUXboB8aJBxpKG5PChGJ8A/s200/File+MP3.png

කලා වැවේ දියවර..... කලා වැවේ දියවර..... Reviewed by CHAA MEDIA on August 03, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.