Seo Services

ඇතුගල් විහාරයේ පියගැට...

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
ඇතුගල් විහාරයේ පියගැට පෙළ නඟින පැයේ
ලස්සන නුවන් ඔබේ..මගේ හිත අරන් ගියේ
ඇතුගල් විහාරයේ පියගැට පෙළ නඟින පැයේ

දෝතේ තුරුළු වෙන්න..මල් වට්ටිය තුළට එන්න...//
සසරේ පිං පුරන්න...බැරි වුණාට හිත හඬන්න

ඇතුගල් විහාරයේ පියගැට...

හිත ඔබ අරන් යන්න..ගඟට එපා විසිකරන්න...//
සඳ රෑ ළඟට එන්න කුටියේ දොර හැර තියන්න

ඇතුගල් විහාරයේ පියගැට...

ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත 

https://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 
 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfgfOtQqps-yLfyJmGVFExW4GTN2lwfAXhbibhXHh6-NbxxGRETtDSRAOpp5d9XXjHFfyk_nnDe7q0_1YqrO30YiNoRDs7qSPIcSed9nWDgKG6eLinHWP1VrUXboB8aJBxpKG5PChGJ8A/s200/File+MP3.png
ඇතුගල් විහාරයේ පියගැට... ඇතුගල් විහාරයේ පියගැට... Reviewed by CHAA MEDIA on August 03, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.