Seo Services

පාරමී පුරා මා - අජිත් මුතුකුමාරණ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
පාරමී පුරා මා
සෙව්ව රතු රෝස මල ඔයා
සිහිනයෙන් මා එදා...
ආදරෙයි කළ සඳ ඔයා...
පාරමී පුරා මා
සෙව්ව රතු රෝස මල ඔයා ...

මාගේ සැමරුම් පොතේ
ලියපු නුඹේ ආදරේ
දුටුව හැම තත්පරේ
ආදරෙයි පණ වගේ 
මා..ආදරෙයි පණ වගේ

පාරමී පුරා මා....

සිතුම් ගංඟා දිගේ
ගලන නුඹේ සෙනෙහසේ
කවදා ඉටු වේවිදෝ...
සිහින පැතුමන් මගේ
සිහින පැතුමන් මගේ

පාරමී පුරා මා.... 

ගායනය - අජිත් මුතුකුමාරණ 

https://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfgfOtQqps-yLfyJmGVFExW4GTN2lwfAXhbibhXHh6-NbxxGRETtDSRAOpp5d9XXjHFfyk_nnDe7q0_1YqrO30YiNoRDs7qSPIcSed9nWDgKG6eLinHWP1VrUXboB8aJBxpKG5PChGJ8A/s200/File+MP3.png
පාරමී පුරා මා - අජිත් මුතුකුමාරණ පාරමී පුරා මා - අජිත් මුතුකුමාරණ Reviewed by CHAA MEDIA on August 20, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.