Seo Services

මුතු කඳුලැලි පිසඳා - ප්‍රින්ස් උදය ප්‍රියන්ත ප්‍රනාන්දු

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
මුතු කඳුලැලි පිසඳා
අපි හමුවෙමූ සැමදා
පෙම් හසුනක දවටා
එව්වෙමි මල් වරුසා
එව්වෙමි මල් වරුසා

පැන්සල මට වැඩිය
ලෙන්ගතු වෙලා අද.....//
ලියමුතු අකුරු පෙළ
මා හඬවයි නිතර
මා හඬවයි නිතර

මුතු කඳුලැලි පිසඳා....

සුන්දර..ආදරය..
තුරුළේ හොවා ගෙන...//
යමු සසරින් සසර 
ළංවෙන තුරු සුවඳ
ළංවෙන තුරු සුවඳ

මුතු කඳුලැලි පිසඳා.... 


ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත ප්‍රනාන්දු 

https://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfgfOtQqps-yLfyJmGVFExW4GTN2lwfAXhbibhXHh6-NbxxGRETtDSRAOpp5d9XXjHFfyk_nnDe7q0_1YqrO30YiNoRDs7qSPIcSed9nWDgKG6eLinHWP1VrUXboB8aJBxpKG5PChGJ8A/s200/File+MP3.png
මුතු කඳුලැලි පිසඳා - ප්‍රින්ස් උදය ප්‍රියන්ත ප්‍රනාන්දු මුතු කඳුලැලි පිසඳා - ප්‍රින්ස් උදය ප්‍රියන්ත ප්‍රනාන්දු Reviewed by CHAA MEDIA on August 07, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.