Seo Services

රාබු බත

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය :- 
කීරි සම්බා කිලෝ ග්‍රෑම් 1
රාබු අල ග්‍රෑම් 200
බටර් මේස හැඳි 2
ලුණු රසට අනුව
තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
තලාගත් සුදුලූනු තේ හැඳි 1/2
සුප් කැටයක්
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්

සාදන ආකාරය :-
සහල් ගරා සෝදා දිය බේරා ගන්න. බටර් ටික ලිප තබා රත්වන විට තලාගත් ඉඟුරු, සුදුලූනු දමන්න.
රම්පේ, කරපිංචාද දමන්න. ලුණූ එකතු කරන්න. දැන් සහල් දමා තරමක් තෙම්පරාදු වන්නට හරින්න.
අවශ්‍ය පමණට වතුර දමන්න.
බත නටාගෙන එද්දී කුඩා කොටු ලෙස කපාගත් රාබු දමා කලවම් කර ගන්න.
 
රාබු බත රාබු බත Reviewed by CHAA MEDIA on June 13, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.