Seo Services

ගිතෙල් බත

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය :-

බාස්මතී සහල් කිලෝග්‍රෑම් 1
කුඩා ඉඟුරු කැබැල්ලක්
සුදුලූනු බික් 2ක්
එළඟිතෙල් අඬු කෝප්පයක්
රතු ලූනු අහුරක් පමණ
රම්පේ කැබැල්ලක්
ලුණු රසට අනුව

සාදන ආකාරය :-


සහල් ටික ගරා සෝදා විනාඩි කීපයක් ‍පොගවා දිය බේරා ගන්න. දැන් බත පිසින භාජනය ගෙන එයට එළඟිතෙල් දමා ලිප තබන්න. රත් වන විට රම්පේ, කුඩාවට කපාගත් රතු ලූනු, තලාගත් ඉඟුරු, සුදුලූනු දමන්න. සහල් දමා කූරු ගාමින් තරමක් එළඟිතෙල් වල බැදගන්න. ලුණු එකතු කරන්න.
දැන් බතට අවශ්‍ය තරමට වතුර තබා බෙරි නොවන සේ බත පිස ගන්න.
ගිතෙල් බත ගිතෙල් බත Reviewed by CHAA MEDIA on June 13, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.