Seo Services

සුදුලූනු රසැති බතක්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය :-

කීරි සම්බා ග්‍රෑම් 500
සුදු ලූනු බික් 4ක්
ලොකු ලූනු ගෙඩියකින් 1/2 පමණ
බටර් මේස හැඳි 2
සේර දඩු කැබැල්ලක්
කරාබු නැටි 2ක්
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් ඇට තේ හැඳි 1/2

සාදන ආකාරය :-


බෙරි නොවන සේ බත පිස ගන්න. සුදු ලූනු, ලොකු ලූනු ඉතාම කුඩාවට කපා ගන්න. සේර දඬු කැබැල්ල හොඳින් තලා ගන්න.
දැන් බටර් ටික ලොකු තාච්චියකට දමා ලිප තබන්න. රත්වන විට තලාගත් සේර, කරාබු නැටි, දමන්න.
දැන් සුදුලූනු සහ ලූනු දමන්න. හොඳින් තෙම්පරාදු වන විට, ගම්මිරිස් ඇට, ලුණු එකතු කරන්න. දැන් බත් ටික දමා හොඳින් කලවම් කර ගන්න.
සුදුලූනු රසැති බතක් සුදුලූනු රසැති බතක් Reviewed by CHAA MEDIA on June 13, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.