Seo Services

වෙඩිං කේක් රසට හදමු

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
මේ උදාවී ඇත්තේ පතිකුලයට යන මල් මනාලියන්ගේ කාලයයි. මංගල ගමනට සැරසෙන ඔබට ඔබේ අතින්ම වෙඩිං කේක් සාදාගන්න හැකිනම් මොනතරම් සතුටක්ද? ඒ සතුට ඔබවෙත ලබාදෙන්නයි අපේ මේ වෑයම.
කේක් කෑලි 25 ක් සඳහා
අවශ්‍ය ද්‍රව්‍ය
රේසිං ග්‍රෑම් 50 ක්
කරන්ට්ස් ග්‍රෑම් 37 ක්
සුල්තානා ග්‍රෑම් 50 ක්
චව්චව් ග්‍රෑම් 37 ක්
ජින්ජර් ප්‍රිසර්ව් (ඉඟුරු දෝසි) ග්‍රෑම් 37 ක්
කජු ග්‍රෑම් 50 ක්
කැන්ඩිඩ් පීල්ස් ග්‍රෑම් 12 ක් (දෙහි ලෙලි)
පුහුල් දෝසි ග්‍රෑම් 50 ක්
ගෝල්ඩන් සිරප් තේ හැඳි 1/2 ක්
මී පැණි තේ හැඳි 1/2 ක්
වැනිලා තේ හැඳි 1/2 ක්
බ්‍රැන්ඩි තේ හැදි 1/2 ක්
බටර් ග්‍රෑම් 50 ක්
සීනි ග්‍රෑම් 50 ක්
රුලං ග්‍රෑම් 75 ක්
බිත්තර 3 ක්
ආමන්ඩ් එසන්ස් තේ හැඳි 1/2 ක්
සුවඳ කුඩු තේ හැඳි 1/2 ක්
පිටි තේ හැන්දක්
බේකිං පවුඩර් තේ හැඳි 1/4 ක්

සාදන ක්‍රමය
පළමුව ඉහත සඳහන් පලතුරු සියල්ල කුඩා කොටස්වලට කපාගන්න. කජු ද සිහින්ව කපන්න.
ඉන්පසු එයට ගෝල්ඩන් සිරප්, මී පැණි, වැනිලා බ්‍රැන්ඩි, ආමන්ඩ් එසන්ස් සහ සුවඳ කුඩු දමා කලවම්කර දින තුනක් පමණ වසා තබන්න.
 2019/05/15 තරුණි බලන්න
වෙඩිං කේක් රසට හදමු වෙඩිං කේක් රසට හදමු Reviewed by CHAA MEDIA on May 14, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.