Seo Services

සමෝසා පිටි මෝලිය

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය -
පාන්පිටි ග්‍රෑම් 500
ලුණු ග්‍රෑම් 7
ඔලිව් තෙල් හෝ ‍පොල්තෙල්
මේස හැඳි 1
වතුර අවශ්‍ය තරමට

සාදන ආකාරය
පාන්පිටි හොඳින් හලා බඳුනකට දමන්න. ලුණු එකතු කරන්න. තෙල් දමන්න. ඇඟිලි තුඩු වලින් සෙමින් කලවම් කරමින් අනාගන්න. වතුර ටික ටික දමමින් අතේ නොඇලෙන ගානට අනා ගත යුතුය. විනාඩි 30ක් පමණ හොඳින් වසා විවේකීව තබන්න.
සමෝසා පිටි මෝලිය සමෝසා පිටි මෝලිය Reviewed by CHAA MEDIA on May 14, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.