Seo Services

නිවිති මැල්ලුම

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය
නිවිති කොළ ග්‍රෑම් 250
රතුලූනු ගෙඩි කීපයක්
සිහින්ව ගා ගත් ‍පොල් මිටක්
අමුමිරිස් කරලක්
ලුණු රසට අනුව
දෙහි යුෂ රසට අනුව

සාදන ආකාරය
නිවිති කොළ සෝදාදිය බේරෙන්නට තබා ඉතා සිහින්ව ලියා භාජනයකට දමන්න. රතුලූනු, අමුමිරිස් ද ලියා දමන්න. ලුණු දියර ස්වල්පයක් දමා ළිප තබා මදගින්දරේ මැලවෙන්නට හරින්න. මැලවීගෙන එන විට එයට ‍පොල් ටික දමා කූරුගාන්න. බිමට බා නිවෙන්නට හැර දෙහි යුෂ දමා කලවම් කර ගන්න.
නිවිති මැල්ලුම නිවිති මැල්ලුම Reviewed by CHAA MEDIA on May 06, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.