Seo Services

අපටත් වෙසක්...

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අන්තවාදී ක්‍රියා හමුවේ සිත් ඔද්දල් වුව මේ මුසල්මානු අම්මා සිය දරු දෙදෙනා ඊයේ පාසල් කැඳවා ගෙන ආයේ ළඟ එන වෙසක් උලෙළට අපත් සුදානම් ය යන මහඟු පණිවිඩයත් රැගෙන ය. සෑම ආගමකින් ම ඉගැන්වෙන සාමයේ, සංහිඳියාවේ, ආදරයේ, පාඩමත් එය නොවේ ද?
ඡායාරූපය-ගාල්ල උතුර සමූහ දික්වැල්ලේ තිලකරත්න

උපුටා ගත්තේ -http://www.dinamina.lk/
අපටත් වෙසක්... අපටත් වෙසක්... Reviewed by CHAA MEDIA on May 14, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.