Seo Services

ගඩුගුඩා ස්වීට් ස්ටු

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය
ගඩුගුඩා ගෙඩි 30
සීනි ග්‍රෑම් 250
ලුණු තේ හැඳි 1
වතුර අඬු කෝප්පයක්

සාදන ආකාරය
ගඩුගුඩා ලෙලි ඉවත්කර මැටි බඳුනකට දමන්න. දැන් එයට ඉතිරි කළමනා සියල්ල එකතු කර ළිප තබා මදගින්දරේ කකාරවා ගන්න. උකුවන විට ළිපෙන් බා ගෙන නිවෙන්නට හැර පිරිසිදු වීදුරු බෝතලයක දමා තබන්න. අවශ්‍ය වූ විට කෑමට ගන්න.
ගඩුගුඩා ස්වීට් ස්ටු ගඩුගුඩා ස්වීට් ස්ටු Reviewed by CHAA MEDIA on March 21, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.