අවශ්‍ය ද්‍රව්‍ය
වට්ටක්කා ග්‍රෑම් 500
චිකන් බ්‍රෙස්ට් කැබැල්ලක්
සැල්දිරි නටු කැබැල්ලක්
බේලීව්ස් 2ක්
බටර් ග්‍රෑම් 50
පාන්පිටි ග්‍රෑම් 50
ලුණු රසට අනුව
සාදන ආකාරය
වට්ටක්කාවල පොත්ත හැර කුඩාවට කපා ගන්න. සැල්දිරි නටුවද ඉතාම කුඩාවට කපා ගන්න. දැන් බටර් ටික ළිප තබා රත්වන විට සැල්දිරි දමන්න. එයට වට්ටක්කා දමන්න.
බේ ලීව්ස් ද දමන්න. මෙය සෝටර් කර ගන්න. පාන්පිටි ද එකතු කර ගන්න. ලුණු සහ අවශ්‍ය තරමට වතුර දමා හොඳින් තැම්බෙන්නට හරින්න. හොඳින් තැම්බුණු පසු නිවෙන්නට හැර බ්ල්නේඩර් කර ගන්න. ඉන්පසු ළිප තබා රත්කර උණුවෙන්ම බිමට ගන්න.
උපදෙස් - ප්‍රවීණ සූපවේදි විමල් නගොඩවිතානවට්ටක්කා ග්‍රෑම් 500
චිකන් බ්‍රෙස්ට් කැබැල්ලක්
සැල්දිරි නටු කැබැල්ලක්
බේලීව්ස් 2ක්
බටර් ග්‍රෑම් 50
පාන්පිටි ග්‍රෑම් 50
ලුණු රසට අනුව
සාදන ආකාරය
වට්ටක්කාවල පොත්ත හැර කුඩාවට කපා ගන්න. සැල්දිරි නටුවද ඉතාම කුඩාවට කපා ගන්න. දැන් බටර් ටික ළිප තබා රත්වන විට සැල්දිරි දමන්න. එයට වට්ටක්කා දමන්න.
බේ ලීව්ස් ද දමන්න. මෙය සෝටර් කර ගන්න. පාන්පිටි ද එකතු කර ගන්න. ලුණු සහ අවශ්‍ය තරමට වතුර දමා හොඳින් තැම්බෙන්නට හරින්න. හොඳින් තැම්බුණු පසු නිවෙන්නට හැර බ්ල්නේඩර් කර ගන්න. ඉන්පසු ළිප තබා රත්කර උණුවෙන්ම බිමට ගන්න.
සැකසුම - නිර්මලා කුමාරි සේනාරත්න
වට්ටක්කා සුප්
Reviewed by CHAA MEDIA
on
February 24, 2019
Rating:

No comments: