Seo Services

රටඉඳි මිශ්‍ර කෙසෙල් පානය

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය
ඉදුණු කෙසෙල් ගෙඩි 5 ක්
රට ඉඳි ග්‍රෑම් 100 ක්
කිරි වීදුරු 4 ක්
අවශ්‍ය පමණට සීනි

සාදන ක්‍රමය
පළමුව කෙසෙල්, රටඉඳි, සීනි සහ කිරි එක බඳුනකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු ශීතකරණයේ තබා බීමට ගන්න.
රටඉඳි මිශ්‍ර කෙසෙල් පානය රටඉඳි මිශ්‍ර කෙසෙල් පානය Reviewed by CHAA MEDIA on February 19, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.