අවශ්‍ය ද්‍රව්‍ය :-
කටු පුහුල් ග්‍රෑම් 500
රතු ලූනු ග්‍රෑම් 50
සුදු ලූනු බික් 5-6ක්
තුනපහ කුඩු ග්‍රෑම් 10
ගම්මිරිස් ග්‍රෑම් 5
කහකුඩු තේ හැඳි 1/2
ලුණු රසට අනුව
එන්සල් ඇට 3-4 ක්
දියකිරි අඬුකෝප්ප 3
කබලෙ බැදගත් මිරිස් කුඩු තේ හැඳි 1
රම්පේ කැබැල්ලක්
මිටි කිරි අඬු කෝප්ප 1
තෙල් මේස හැඳි 2
කරපිංචා කිනිත්තක්
අමුමිරිස් කරල් 2යි
සාදන ආකාරය :-
පුහුල් කැබැල්‍ලේ අළු ගතිය සුරා හැර ඇට මද ඉවත් කර සෝදා ගන්න. දැන් කටුවට
හොඳින් ගෑරුප්පුවකින් අනින්න. හොඳින් සිදුරු සෑදුණු පසු කුඩා කැබැලිවලට කපා
ගන්න. ඒවා බඳුනකට දමා එයට තුනපහ වර්ග දමා අතගා පසෙකින් තබන්න. දැන් තෙල්
ටිකක් ළිප තබා රත්වන විට තලාගත් සුදුලූනු, තලාගත් එනසාල්, රතු ලූනු, රම්පේ,
කරපිංචා, අමු මිරිස් දමා බැදෙන්නට හරින්න. බැදීගෙන එන විට, පිළියෙල කරගත්
පුහුල් කැබැලි ටික දමන්න. එම භාජනයටම දිය කිරි ස්වල්පයක් දමා සෝදා දමන්න.
දැන් ඉතිරි දියකිරි ද දමා වසා තැම්බෙන්නට හරින්න. තැම්බිගෙන එද්දී
මිටිකිරි දමා උතුරවා ගන්න.
කටු පුහුල් ග්‍රෑම් 500
රතු ලූනු ග්‍රෑම් 50
සුදු ලූනු බික් 5-6ක්
තුනපහ කුඩු ග්‍රෑම් 10
ගම්මිරිස් ග්‍රෑම් 5
කහකුඩු තේ හැඳි 1/2
ලුණු රසට අනුව
එන්සල් ඇට 3-4 ක්
දියකිරි අඬුකෝප්ප 3
කබලෙ බැදගත් මිරිස් කුඩු තේ හැඳි 1
රම්පේ කැබැල්ලක්
මිටි කිරි අඬු කෝප්ප 1
තෙල් මේස හැඳි 2
කරපිංචා කිනිත්තක්
අමුමිරිස් කරල් 2යි
සාදන ආකාරය :-
දිය රසැති එළවළුක් වන කටු පුහුල් ව්‍යංජනය රසවත්ව පිසින හැටි
Reviewed by CHAA MEDIA
on
February 12, 2019
Rating:
Reviewed by CHAA MEDIA
on
February 12, 2019
Rating:
















No comments: