අවශ්‍ය ද්‍රව්‍ය
වට්ටක්කා ග්‍රෑම් 500
මිරිස් කුඩු මේස හැඳි 1
කහ කුඩු ස්වල්පයක්
ලුණු රසට අනුව
බිත්තරයක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
බටර් අවශ්‍ය තරමට
පාන්පිටි ටිකක්
සාදන ආකාරය
වට්ටක්කා තරමක කැබිලි කපා ගන්න. දැන් එයට ලුණු, ගම්මිරිස්, කහ කුඩු සහ බිත්තරය දමා හොඳින් අතගා ගන්න. දැන් බටර් ගා ගත් තැටියක අඩුක්කර උඩින් පාන් පිටි ටිකක් ඉසින්න. වට්ටක්කා කැබැලි පුළුන් සේ තැම්බෙන තරමට විනාඩි 10-15ක් පමණ මධ්‍යම උෂ්ණත්වය සහිත උදුනක බේක් කර ගන්න.

උපදෙස් - ප්‍රවීණ සූපවේදි විමල් නගොඩවිතාන
සැකසුම - නිර්මලා කුමාරි සේනාරත්න
සැකසුම - නිර්මලා කුමාරි සේනාරත්න
බේක්ඩ් වට්ටක්කා
Reviewed by CHAA MEDIA
on
February 22, 2019
Rating:
Reviewed by CHAA MEDIA
on
February 22, 2019
Rating:

No comments: