Seo Services

පැස්ටා විත් පම්ප්කිං

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය

කැතලෝනි පැස්ටා කූරු කීපයක්
බටර් අවශ්‍ය තරමට
වට්ටක්කා අවශ්‍ය තරමට
ලොකුලූනු ගෙඩියක්
පාස්ලි ඉති කීපයක්
ලුණු රසට අනුව
ෆේ‍රෂ් ක්‍රීම් ටිකක්
ටොමැටෝ පේස්ට් ටිකක්

සාදන ආකාරය

මේ පැස්ටා කූරු, සිහින් ජල නළ බඳුය, වට්ටක්කාවල ඇට ඉවත්කර ‍පොත්ත රහින්න. දැන් ලුණු දමා බෙරි නොවන සේ තම්බා ගන්න. බටර් ටිකක් ළිප තබා රත්වන විට එයට සිහින්ව කපාගත් ලූනු එකතු කරන්න. දැන් වට්ටක්කා එයට දමා කලවම් කරන්න. එයට සිහින්ව ලියාගත් පාස්ලිද එකතු කර ගන්න. මිශ්‍රණය නිවෙන්නට හැර කැතලෝනි තුළට මේ මිශ්‍රණය හොඳින් පුරවා ගන්න. දැන් බටර් ගාගත් තැටියකට මේවා අඩුක්කර ඒ මතට තක්කාලි පේස්ට් සහ ෆේ‍රෂ්ක්‍රීම් දමා මධ්‍යම උෂ්ණත්වයේ විනාඩි 20ක් පමණ බේක් කර ගන්න.
උපදෙස් - ප්‍රවීණ සූපවේදි විමල් නගොඩවිතාන
සැකසුම - නිර්මලා කුමාරි සේනාරත්න
පැස්ටා විත් පම්ප්කිං පැස්ටා විත් පම්ප්කිං Reviewed by CHAA MEDIA on February 23, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.