අවශ්‍ය ද්‍රව්‍ය
තරමක පිපිඤ්ඤා ගෙඩියක්
මින්චි කොළ ග්‍රෑම් 50
දෙහි ගෙඩියක්
අයිස් කැට ටිකක්
ලුණු ස්වල්පයක්
අවශ්‍ය නම් සීනි
ඉතාම ස්වල්පයක්
සාදන ආකාරය
පිපිඤ්ඤා ගෙඩිය පොතු ඇට ඉවත්කර කුඩාවට කපා ගන්න. දැන් එයට වතුර අවශ්‍ය තරමට දමන්න. දෙහි යුෂ, මින්චි, අයිස් කැට, ලුණු දමා හොඳින් බ්ලෙන්ඩර් කර බිමට ගන්න. අවශ්‍ය නම් පමණක් සීනි එකතු කරගන්න. නමුත් මෙහි නියම රසය ඉස්මතු වීමට නම් සීනි නොදා සාදාගත යුතුය.

පිපිඤ්ඤා මිශ්‍ර මින්චි පානය
Reviewed by CHAA MEDIA
on
January 31, 2019
Rating:
Reviewed by CHAA MEDIA
on
January 31, 2019
Rating:

No comments: