Seo Services

ලයිම් සෝඩා

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය
දෙහි ගෙඩි 4ක්
සෝඩා බෝතලයක්
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් ස්වල්පයක්
සීනි මේස හැඳි 1
සාදන ආකාරය
දෙහි ගෙඩි හොඳින් මිරිකා ඇට ඉවත් කර ගන්න. දැන් එය බඳුනකට දමන්න. එයට සීනි, ලුණු, ගම්මිරිස්, සෝඩා දමා හොඳින් මිශ්‍රකර ශීතකර බිමට ගන්න.
ලයිම් සෝඩා ලයිම් සෝඩා Reviewed by CHAA MEDIA on January 31, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.