Seo Services

බෙලි මල් අයිස්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය
බෙලි මල් ග්‍රෑම් 100
වතුර වීදුරු 5
සීනි රසට අනුව සිහින්ව කපාගත් දෙහි පෙති කීපයක්
අයිස් කැට ටිකක්
සාදන ආකාරය
බෙලි මල් තම්බා පෙරා නිවෙන්නට තබන්න. දැන් එය සීනි දමා කලවම් කරගන්න. දැන් වීදුරුවලට දමා අයිස් කැට සහ දෙහි පෙති දමා පිළිගන්වන්න.
බෙලි මල් අයිස් බෙලි මල් අයිස් Reviewed by CHAA MEDIA on January 31, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.