අවශ්‍ය ද්‍රව්‍ය ඉඟුරු ග්‍රෑම් 50 සෝඩා බෝතලයක් සීනි තේ හැඳි 5 සාදන ආකාරය ඉඟුරු ටික සෝදා කුඩාවට කපා වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කර යුෂ ටික මිරිකා පෙරා ගන්න. දැන් එයට සෝඩා සීනි දමා හොඳින් මිශ්‍රකර ශීතකරණයේ තබා බිමට ගන්න.
No comments: