නයිටිංගේල්ස් සංගීත කන්ඩායමේ නායක කීබෝර්ඩ් වාදක ජනප්‍රීය සංගීත අධ්‍යක්ෂක ලලිත් කුමාර...... මේ වන විටත් ඔහු අපෙන් සමු අරන් ඇත. *නයිටිංගේල්ස්*.. නායක ලලිත් කුමාර. කලක් තිස්සේ රෝගයකින් පෙළුණු බවයි. නයිටිංගේල්ස් සංගීත කණ්ඩායමේ නායක,විදුලි ඕගන වාදක ගායන ශිල්පී,.
සංගීත ආචාර්ය,සම්මාන ලාබී,..ලලිත් කුමාර,කිචි බිචිය, කුරුල්ලෝ,
ගායිකා ශ්‍යාමි නදීශා ගේ, ලේ කදුලක්, කදුලක් සිනාසෙයි කැසට් පට වල සංගීත අධ්‍යක්ශක වේ
සංගීත ආචාර්ය,සම්මාන ලාබී,..ලලිත් කුමාර,කිචි බිචිය, කුරුල්ලෝ,
ගායිකා ශ්‍යාමි නදීශා ගේ, ලේ කදුලක්, කදුලක් සිනාසෙයි කැසට් පට වල සංගීත අධ්‍යක්ශක වේ
සංගීත අධ්‍යක්ෂක ලලිත් කුමාර මහතා දිවියෙන් සමුගනී
Reviewed by CHAA MEDIA
on
January 24, 2019
Rating:

No comments: