බණ්ඩාරවෙල නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර පොලීසිය හා ප්‍රේක්ෂකයින් අතර ගැටුමක් හටගෙන තිබේ.
පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
බණ්ඩාරවල නගර සභා ක්‍රීඩාංගනයේදී ඊයේ(23) රාත්‍රී සංගීත ප්‍රසංගයක් පවත්වා තිබේ.
රාත්‍රී 11ට පමණ ප්‍රසංගය පැවැත්වෙන අතරතුර ක්‍රීඩාංගනය මධ්‍යයේ ගැටුමක් ඇති වී ඇති අතර එහිදි ප්‍රේක්ෂකයින් වේදිකාවට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වෙයි.
පිරිස පාලනය කිරීම සඳහා පොලිසීය ක්‍රියාකිරීමත් සමඟ ප්‍රේක්ෂකයින් සහ පොලිසීය අතරද ගැටුමක් හටගත් බවයි.
පසුව ප්‍රසංගය නතර කර නැරඹීමට පැමිණි සියලු දෙනා එම ස්ථානයෙන් ඉවත් කිරීම පොලිසීය ක්‍රියා කර තිබුණි.
ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති අතර සංගීත කණ්ඩායමේ උපකරණ වලටද හානි සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ කලහකාරීව හැසිරුණු 30 දෙනෙකු පමණ අත්අඩංගුවට පත්වූ බවයි. උපුටා ගැනීම - අද දෙරණ වෙබ් පුවතින්

සංගීත ප්‍රසංගයක් උණුසුම් වෙයි-30ක් අත්අඩංගුවට-පොලීසියටත් තුවාලයි
Reviewed by CHAA MEDIA
on
January 24, 2019
Rating:

No comments: