කහ ඉර මත වුණ අනතුර-CCTV දර්ශන සහිතයි

Seo Services
මාතර-තිහගොඩ ප්‍රදේශයේදී කහ ඉරෙන් පාර මාරුවෙමින් සිටි කාන්තාවක් වෑන් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
පසුගිය දිනක තිහගොඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවන ආකාරය අසල තිබු ආරක්ෂිත කැමරාවකද සටහන්ව තිබුණි
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ අදාළ කන්තාව මාතරට රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය බරපතළ තත්ත්වයේ පසුවන බව වාර්තා වෙයි.
අදාළ සිද්ධියට සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු තිහගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන තිහගොඩ පොලීසිය විසින් සිදුකරයි. උපුටා ගැනීම - අද දෙරණ වෙබ් පුවතින්
කහ ඉර මත වුණ අනතුර-CCTV දර්ශන සහිතයි කහ ඉර මත වුණ අනතුර-CCTV දර්ශන සහිතයි Reviewed by CHAA MEDIA on January 01, 2019 Rating: 5

No comments:

Powered by Blogger.