ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී නිසිත වර්ණසුරිය අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහුගේ දේහය මේ වනවිට 38/1,-12(සංඝාරාමය ඉදිරිපිට) සිද්ධමුල්ල, පිළියන්දල ලිපිනයේ පිහිටි නිවසේ තැම්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) දින සවස 5 ට පිළියන්දල දොලේ කනත්ත ආදාහනාගාරයේ දී සිදු කෙරේ.
චලන චිත්‍රයේ කතාව, රූපවාහිනී සමීප රූප චිත්‍ර කතාවේ සමාජ මුහුණුවර ඇතුළු ග්‍රන්ථ කිහිපයක් රචනා කළ නිසිත වර්ණසුරිය 1982 රූපවාහිනී සේවයට එක් වූ මුල් ශිල්පීන්ගේ කණ්ඩායමට අයත් වූවෙකි.
උපුටා ගැනීම - සාරවිට වෙබ් අඩවියෙන්

ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී නිසිත වර්ණසුරිය අභාවප්‍රාප්ත වෙයි
Reviewed by CHAA MEDIA
on
January 28, 2019
Rating:

No comments: