අද(23) අළුයම 1.35 පමණ කොටවිල පොලිස් වසමේ ගාල්ල මාතර මාර්ගයේ
කඹුරුගමුව වැව අසලදී මාතර දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර
ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව
තිබේ.
අනතුරින් පැදිකරු සහ පසු පැදිකරු බරපතල තුවාල ලබා මාතර රෝහලටඇතුලත් කිරීමේදී දෙදෙනාම මියගොස් තිබේ.
මරණයට පත්ව ඇත්තේ සපුමල් උයන, තිහගොඩ පදිංචි 20හැවිරිදි හේවා වාංගිකේ හසිඳු බවත්ත යන අය සහ ගල්දොල, කොටපොල පදිංචි 21හැවිරිදි හෙට්ටි ආරච්චිගේ ලක්මාල් සඳරුවන් යන අය වෙයි.
මෘත ශරීර මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
කොටවිල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

දෙදෙනෙක්ට දිවි අහිමි කළ රිය අනතුර
Reviewed by CHAA MEDIA
on
December 22, 2018
Rating:
No comments: