Seo Services

සිහින මලෙහි නුරාවේ - නාමල් උඩුගම

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
සිහින මලෙහි නුරාවේ
රොනට බඹරු මුලාවේ
දඟකාර වී ආදරේ
නීල නුවන් සිනාසේ
ආල කැළුම් නොවාවේ
අමනාප ඇයි මා කෙරේ
අමනාප ඇයි මා කෙරේ

රතුපාට ඔය දෑස සඟවා ඔබේ
රඳවා තියයි ඈත සඳු හා රැයේ
සඳමාලියක් වීම මගෙ ලෝකයේ
සඳමාලියක් වීම මගෙ ලෝකයේ
පායා හිඳින් රෑ පුරා මේ වගෙයි

සිහින මලෙහි නුරාවේ....

දුර ඈත මන්දාරමෙන් තෙත් නොවී
හිදියාවී තරු මල් පවා හාද වී
බැදුනාට සිත් ප්‍රේමියේ නිම් ඇති
බැදුනාට සිත් ප්‍රේමියේ නිම් ඇති
හැර යන්නේ නෑ ආයේනම් වෙන් නොවී

සිහින මලෙහි නුරාවේ.... 

ගායනය - නාමල් උඩුගම
    පද රචනය - චන්න ජයනාත්
          සංගීතය - ජෝර්ජ් සේනානායක
සිහින මලෙහි නුරාවේ - නාමල් උඩුගම සිහින මලෙහි නුරාවේ - නාමල් උඩුගම Reviewed by CHAA MEDIA on November 29, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.