Seo Services

මගේ ලොවට ඔබ - දිනේෂ් නානායක්කාර

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින්...//
නොකියම යන්න ගිහින්...//

සවනට ළංවී හෙමිහිට කොඳුරා
ඔබේ සුරත මගේ නළලේ තියා...//
පැතුම් පැතූ හැටි සිහිවේ නිරතුරු
අපි එක සෙවනක ඉඳිමු කියා

මගේ ලොවට ඔබ....

සෙනෙහේ බිඳුණු සිත සුවපත් කෙරුමට
ලොවේ නොමැත කිසි තැනක ඔසු....//
ඔබේ නමින් නෙත පුරා හඬනු මිස
පෙම් නොකරමි මම මෙයින් මතු

මගේ ලොවට ඔබ.... 

ගායනය - දිනේෂ් නානායක්කාර

https://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 
Version 01
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfgfOtQqps-yLfyJmGVFExW4GTN2lwfAXhbibhXHh6-NbxxGRETtDSRAOpp5d9XXjHFfyk_nnDe7q0_1YqrO30YiNoRDs7qSPIcSed9nWDgKG6eLinHWP1VrUXboB8aJBxpKG5PChGJ8A/s200/File+MP3.png 

Version 02

මගේ ලොවට ඔබ - දිනේෂ් නානායක්කාර මගේ ලොවට ඔබ - දිනේෂ් නානායක්කාර Reviewed by CHAA MEDIA on September 08, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.