Seo Services

එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
එක පිටුවක ඔබ ලියලා තිබුණා
තව පිටුවක අපි ඇඳලා තිබුණා
ඇත්තටම ඉතිං මට දුක හිතුණා
ඔබේ වැරදි නිසා සෙනෙහස බිඳුණා

කිරින්ද පන්සලට ගිය හැටි
මඟ ඇති පා සලකුන් පියති
විඳින්න මේ කඳුළු මට ඇති
යළි ආවත් ඔබ දෙන්නේ මට ගිනි
යළි ආවත් ඔබ දෙන්නේ මට ගිනි

එක පිටුවක ඔබ ලියලා...

වෙසක් සඳට මතකයේ ඇති
ඇසක් පුංචි කර බලපු හැටි
හිතක් සුසුම් හෙළයි දැවි දැවී
ඒ පෙම් මල පර වුණා කඳුළු දී
ඒ පෙම් මල පර වුණා කඳුළු දී

එක පිටුවක ඔබ ලියලා...


ගායනය - අජිත් මුතුකුමාරණ 
https://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfgfOtQqps-yLfyJmGVFExW4GTN2lwfAXhbibhXHh6-NbxxGRETtDSRAOpp5d9XXjHFfyk_nnDe7q0_1YqrO30YiNoRDs7qSPIcSed9nWDgKG6eLinHWP1VrUXboB8aJBxpKG5PChGJ8A/s200/File+MP3.png


එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ Reviewed by CHAA MEDIA on September 08, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.