Seo Services

මා පැළඳුව ඔය - අජිත් මුතුකුමාරණ

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif
මා පැළඳුව ඔය මංගල මුදුව
අප ආදරයේ මතක සැමරුම
සඟවාගෙන ඔබේ අතැඟිලි අතර
ඇයි ඉතිරි කළේ අමිහිරි කඳුල.....//

මල් සුවඳ තියා දුන් ඔය දෑසේ
ලස්සනටමයයි තරු කැට අහසේ
වෙන්වෙලා ගියත් ඔබ හොර රහසේ
මට මතක් වුණා අපේ ඉතිහාසේ

මා පැළඳුව ඔය...

ආදරයට හුරු පුරුදු කළ ගතී
පව් කරන්න ඇති ඔබට මට බැඳී
ගිනි ඇවිලෙන සිරි යහන නැහැ පළි
මේ කුලගෙය දැන් පාළු සොහොනකි

මා පැළඳුව ඔය...

  ගායනය - අජිත් මුතුකුමාරණ
පද රචනය - චන්න ජයනාත්
    සංගීතය - ජයසිරි අමරසේකර 
මා පැළඳුව ඔය - අජිත් මුතුකුමාරණ මා පැළඳුව ඔය - අජිත් මුතුකුමාරණ Reviewed by CHAA MEDIA on July 23, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.