Seo Services

හවස පන්තියට - අජිත් මුතුකුමාරණ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
හවස පන්තියට..සුවඳ අරන් එන
පුංචි කිරිල්ලියේ ඔයාට
ආදරෙයිනේ මම...//

මගේ හිතේ පිපුණු ලෙන්ගතු
ආදරයේ රතු මල් පොකුරු
හසුන් පතක ලියැවුණා මුදු
අමතක වෙන්නෑ ඔයා සුදු...//

හවස පන්තියට..

පලා අඳුර නැගෙන සඳක් වී
සෙනහස ඔබ අරගෙන ඒවී
රෝස කොපුල පාට වැටේවී
හිනාවෙන්න අහිංසකාවී....//

හවස පන්තියට.. 
  ගායනය - අජිත් මුතුකුමාරණ
  පද රචනය - චන්න ජයනාත්
    සංගීතය - ජයසිරි අමරසේකර 
හවස පන්තියට - අජිත් මුතුකුමාරණ හවස පන්තියට - අජිත් මුතුකුමාරණ Reviewed by CHAA MEDIA on July 23, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.