Seo Services

ප්‍රෝන් ඇන්ඩ් මෂ්රූම් පැස්තා

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය
තම්බා ගත් පැස්තා ග්‍රෑම් 125 යි
එළවළු තම්බාගත් ස්ටොක් කෝප්ප 1/2 යි
කළු හතු හෝ තමුන් කැමැති හතු
වර්ගයකින් ග්‍රෑම් 200 යි
තළාගත් සුදුලුනු බික් 2 යි
ශුද්ධ කරගත් ඉස්සන් ග්‍රෑම් 300 යි
ලුණු තේ හැඳි 1/2 යි
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 යි
බටර් මේස හැඳි 1 යි
කුඩාවට චොප් කරගත් ලූනු ගස්
කෝප්ප 1/4 යි
මාළු සෝස් තේ හැඳි 1 යි

සාදන ක්‍රමය
මුලින්ම භාජනයක් ළිප තබා එයට තැම්බූ එළවළු ස්ටොක්, හතු සහ සුදුලුනු එක්කර මිනිත්තු 4 ක් පමණ පිසගන්න.
ඉන්පසු එයට ඉස්සන් එක්කර ලුණු සහ ගම්මිරිස් රස පදමට දමා ඉස්සන් රෝස පැහැ ගැන්වෙන තුරු පිසගෙන එයට බටර් දමා මිශ්‍ර කරන්න.
මෙයට තම්බා ගත් පැස්තා, මාළු සෝස් සහ කැබැලි කැපූ ලූනු කොළ එක්කර හොඳින් කලවම් කර උණුවෙන්ම සංග්‍රහ කරන්න.
ප්‍රෝන් ඇන්ඩ් මෂ්රූම් පැස්තා ප්‍රෝන් ඇන්ඩ් මෂ්රූම් පැස්තා Reviewed by CHAA MEDIA on June 04, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.