Seo Services

සිනා මල් කැකුළු Lyric

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif

සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ළඟින් ඉන්න සැමදා
මා තුරුළු කරන් ආදරෙන්...ආදරෙන්...//

මා හද පෙම් කල අහිංසකාවි
ඔබ ළඟ මා සැනසෙන්නේ හෙටයි..//
ඔබ කී කතා.. මා හද සැනසුවා
ආදරෙන් මා නැලවුණා..

සිනා මල් කැකුළු.....

ඔබ දකිනා තුරු මා රැඳුනේ
ඔබ දුන් මේ පැතුමක් ගානේ...//
රහසින් වාගේ ඔබ මට කීවේ
රැඳුනා මහදේ කෙල්ලේ..

සිනා මල් කැකුළු.....//
සිනා මල් කැකුළු Lyric සිනා මල් කැකුළු Lyric Reviewed by CHAA MEDIA on May 18, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.