Seo Services

කිරි පුඩිම

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය

කිරි මිලි ලීටර් 750යි
සීනි ග්‍රෑම් 150යි
බිත්තර 04යි
වියළි මිදි අවශ්‍ය පමණ
වැනිලා ස්වල්පයක්

සාදන ක්‍රමය:

මුලින් ම කිරි ටික භාජනයකට දමා, උණු කර නිවා ගන්න. දැන් බඳුනකට බිත්තර දමා, හොඳින් ගසා ගන්න. සීනි සහ වැනිලා එයටම එක්කර, නැවත හොඳින් ගසා ගන්න. උණුකර නිවාගත් කිරි ද එයට එක්කර, නැවත ගසා ගන්න. ඊට උඩින් වියළි මිදි ඉසින්න. පුඩිම සෑදීමට සුදුසු බඳුනක් ගෙන, එහි අඩියට බටර් ස්වල්පයක් ගා ගන්න. මිශ්‍රණය එයට දමා, තෙල් කඩදාසියකින් වසන්න. පැයක් පමණ වාෂ්පයෙන් තම්බා ගන්න. නිවුණු පසු, ශීත කර පිළිගන්වන්න.
උපදෙස් - පාන­දුර තරුණ සේවා සභාවේ කේක් සහ කේක් ආකෘති සෑදීම පිළි­බඳ උප­දේ­ශිකා 
සුජාතා ජය­රත්න
 
උපුටා ගැනීම -  http://www.dinamina.lk/
කිරි පුඩිම කිරි පුඩිම Reviewed by CHAA MEDIA on May 05, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.