Seo Services

චිකන් ටෝස්ට්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය:-
චිකන් මීට් බෝල්ස් ග්‍රෑම් 200
බිත්තර 2යි
කිරි අඬු කෝප්පයක්
ගම්මිරිස් කුඩු රසට අනුව
ලුණු රසට අනුව ස්වල්පයක්
බටර් ටිකක්
පාන්පෙති අවශ්‍ය තරමට

සාදන ආකාරය:-

මීට් බෝල්ස්, බිත්තර, කිරි, ලුණු, ගම්මිරිස් දමා බ්ලෙන්ඩර් කර ක්‍රීම් එකක් සාදා ගන්න. දැන් එය පැතලි දීසියකට දමා ගන්න.
හොඳින් බටර් ගා ගත් තැටියක් ලිප තබා රත්වන්නට හරින්න. දැන් පාන් පෙත්තක් ගෙන, මේ ක්‍රීම් එකේ ‍පොඟවා රත් වූ තැටිය මත දෙපැත්තම දමා පුළුස්සා ගන්න.
චිකන් ටෝස්ට් චිකන් ටෝස්ට් Reviewed by CHAA MEDIA on April 30, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.