Seo Services

කොස් රොටී

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය -
හොඳින් පැසුණු කොස් මදුළු ග්‍රෑම් 200
පාන්පිටි ග්‍රෑම් 200, ලොකුලූනු ගෙඩියකින් 1/2
අමුමිරිස් කරල් 2 යි, ලුණු රසට අනුව 
සිහින්ව ගා ගත් ‍පොල් අඬු කෝප්පයක් 
කරපිංචා කිනිත්තක් 
 
සාදන ආකාරය -
කොස් ටික කුඩාවට කපා ස්ටීමරයේ තම්බා ගන්න. එය නිවුණු පසු හොඳින් ‍පොඩිකර ගෙන බඳුනකට දමන්න. ලූනු, අමුමිරිස් කපා දමන්න. එයට ලුණු, පාන්පිටි දමා හොඳින් මිශ්‍රකර ගන්න. දැන් මද රස්නය සහිත වතුර ටික ටික දමමින් අතේ නොඇලෙන ගානට අනා තරමක ගුලි සාදා ‍පොල් ටිකක් ආ‍ලේප කරගත් පෘෂ්ඨයක් මත වඩා රොටී පුලුස්සා ගන්න.
කොස් රොටී කොස් රොටී Reviewed by CHAA MEDIA on March 28, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.