Seo Services

කොස් අග්ගලා

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය -
 
හොඳින් පැසුණු කොස් මදුළු 10ක්, සිහින්ව ගා ගත් ‍පොල් අඬු කෝප්පයක්, රසට අනුව හකුරු හෝ සීනි, ලුණු ස්වල්පයක් 
 
සාදන ආකාරය  -
කොස් මදුළුවල ඇට ඉවත් කර තීරු කපා ස්ටීමරයක දමා බෙරි නොවන සේ තම්බා සර සර ගාන පදමට අව්වේ වියළා ගන්න. දැන් මේ කොස් කැබැලි වංගෙඩියක දමා හොඳින් කොටා ගන්න. එයටම ‍පොල්, ලුණු, හකුරු දමා කොටාගෙන කුඩා ගුලි සාදා කෑමට ගන්න. වංගෙඩියක් නොමැති නම් කොස් ටික ග්‍රයින්ඩරයක දමා කුඩු කර ගන්න. ඉන්පසු ඉතිරි ද්‍රව්‍ය සියල්ල දමා අනා ගුලි සාදා ගන්න.
කොස් අග්ගලා කොස් අග්ගලා Reviewed by CHAA MEDIA on March 28, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.