Seo Services

කෙකටිය යායේ පිනි - චන්ද්‍රලේඛා පෙරේරා

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 

කෙකටිය යායේ පිනි පොද පිපිලා
ආන් බලන් කදිමා
සිරි සිරි නාදෙන් සරණා වැහි පොද
මන බඳිති බෝමා
නුඹ සිහිවී පෙර සේමා...//

ලන්ද පුරා පිපි පුංචි පුංචි මල්
හිමිදිරියේ සැලෙනා
මන්ද පවන් වැද ළහිරු දසුන් සිප
අන්ද මන්ද වෙමිනා
අද සිදාදියට යන පුංචි මස්සිනා
සිත කළඹයි නොමිනා

කෙකටිය යායේ පිනි....

අපිත් මෙදා එන බක් මාසේදී
අත ගනිමුද කියලා
කීව කතා පොඩි සිතට බරක් වී
ඉවසන්නේ කෝමා
සිත් හදාගන්න අස්වසාලන්න බැරි
දුක් දෑලේ බැඳුණා

කෙකටිය යායේ පිනි.... 

      ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
  පද රචනය - බෝධි අමරසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2KmwC_j3C8wSTAwST1Rla5pLjfie1UAedG_8I9qx9W7P0mdmXiblJTnJEjL0GG9ObcpLaCrjaV3VIIpZIfHcBQ1SaETnbCrmT0nZGBu5_IAd-0uqgLwwzMnHlnqaw7zrWr3pxccQUlCg/s1600/T9fO.gif
 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1bLxlA54dclOc9W-ne74hNtpftdX2nNy9j6Z40xWk9qSNZg7SN4yIUbJXeO0Rgvo96wK1pIqnZ7f1a1sROHVj1D9owdnPYqVht3RkHWeNQHyQS4RtLXnWhDGhpzaGSrDuqPidJ8qymTw/s1600/itunes-mp3.png
කෙකටිය යායේ පිනි - චන්ද්‍රලේඛා පෙරේරා කෙකටිය යායේ පිනි - චන්ද්‍රලේඛා පෙරේරා Reviewed by CHAA MEDIA on March 02, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.