කඩුවෙල, ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ දී සොයාගත් පුද්ගල මළ සිරුර මනුෂ්‍ය
ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකුගේ බවට අනාවරණය වී ඇති බව පොලීසිය
පවසයි.
ඔහු පසුගිය දෙසැම්බර් මස 12 වනදා මාකොළ ප්‍රදේශයේදී සිදුවු ධනුෂ්ක සංජීව නොහොත් “මන්නා” නැමති ව්‍යාපාරිකයාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු වන බව වාර්තා වෙයි.
ඝාතනයට ලක්වු පුද්ගලයා කැළණිය ගෝනවල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි වීරසිංහ ආරච්චිලාගේ චමිල ප්‍රසාද් කරුණාරත්න නැමැති 37ත් හැවිරිදි අයෙකු වන බවට පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
අදාළ ඝාතනය වෙඩි තැබීමෙන් සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරන අතර මළ සිරුර ආසන්නයේ තිබී ටී 56 සජීවි උණ්ඩ කිහිපයක් සහ හිස් පතොරම් කොපු කිහිපයක් හමුවී ඇති බව නවගමුව පොලීසිය පැවසීය.
ඔහු ගල්වල හන්දිය දළුග්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රබර් වත්තෙන් හමුවූ සිරුර හඳුනා ගනී-මන්නා ඝාතන සිද්ධියටත් සම්බන්ධයක් (ඡායාරූප සහිතයි)
Reviewed by CHAA MEDIA
on
March 11, 2019
Rating:
No comments: