Seo Services

කැරට් පානය

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය -
කැරට් ග්‍රෑම් 300
රසට අනුව සීනි
දෙහි යුෂ මේස හැඳි 2
වැනිලා එසෙන්ස් බිංදු 2ක්
ලුණු ස්වල්පයක්

සාදන ආකාරය
කැරට් ‍පොතු හැර සෝදා කුඩාවට කපා ගන්න. දැන් එයට වතුර වීදුරු 4ක් දමා බ්ලෙන්ඩර් කර ගන්න. හිල් ලොකු පෙරනයකින් පෙරා එයට ලුණු, සීනි, වැනිලා දමා මිශ්‍රකර ගන්න. ශීතකර හෝ අයිස් කැට දමා බිමට ගන්න.
කැරට් පානය කැරට් පානය Reviewed by CHAA MEDIA on March 16, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.