Seo Services

පැසුණු කොස් තෙල් දැමීම

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය
හොඳට පැසුණු කොස් මදුලු 25, ලුණු, මිරිස් කුඩු, රම්ප, කරපිංචා, ‍පොල්තෙල් මේස හැඳි 3, රතුලූනු, ‍පොල්කිරි කෝප්ප 3/4

සාදන ක්‍රමය
කොස් මදුලු ලොකු කෑලි වලට කපන්න. එය භාජනයක දමා ලූනු, රම්පෙ, කරපිංචා එකතු කර තම්බන්න. හොඳට තැම්බුන පසු ඉවතට ගෙන එම භාජනයට තෙල් ටිකක් දමා රත් කරන්න. ඊටම කපාගත් රතුලූනු සහ මිරිස් කුඩු දමා හැඳි ගාන්න. එය ටිකක් බැදුනාට පසු කලින් තම්බාගත් කොස් සහ ‍පොල් කිරිද එකතු කර වසා තබන්න. හොඳට කිරි හිදුනාට පසු ළිපෙන් ඉවතට ගන්න.
පැසුණු කොස් තෙල් දැමීම පැසුණු කොස් තෙල් දැමීම Reviewed by CHAA MEDIA on March 16, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.