අවශ්‍ය ද්‍රව්‍ය
වට්ටක්කා ග්‍රෑම් 500
ලොකු ලූනු ග්‍රෑම් 200
හොඳින් ඉදුණු තක්කාලි ග්‍රෑම් 200
තෙල් මේස හැඳි 3
මිරිස් කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/4
ලුණු රසට අනුව
ගරම් මසාලා තේ හැඳි 1
එන්සාල් කරලක්
කරාබු නැටි 2-3ක්
බේලීව්ස් 1ක්
ෆේරෂ් ක්‍රීම් අඬු කෝප්ප 1/4 පමණ
සාදන ආකාරය
වට්ටක්කා ග්‍රෑම් 500
ලොකු ලූනු ග්‍රෑම් 200
හොඳින් ඉදුණු තක්කාලි ග්‍රෑම් 200
තෙල් මේස හැඳි 3
මිරිස් කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/4
ලුණු රසට අනුව
ගරම් මසාලා තේ හැඳි 1
එන්සාල් කරලක්
කරාබු නැටි 2-3ක්
බේලීව්ස් 1ක්
ෆේරෂ් ක්‍රීම් අඬු කෝප්ප 1/4 පමණ
සාදන ආකාරය
වට්ටක්කා සෝදා අඟලේ පමණ කැබැලිවලට කපා ගන්න. ලූනු ටික සිහින්ව කපා ගන්න.
තක්කාලි සෝදා උණු වතුරට දමා එහි පිටත පොත්ත ගලවා ගන්න. දැන් වතුර ටිකක්
දමා බ්ලෙන්ඩර් කර ගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට කපාගත් ලූනු,
තලාගත් එන්සාල්, කරාබුනැටි, බේලීව්ස් දමා රන්වන් පාටට බැඳෙන්න හරින්න. දැන්
එයට තුනපහ වර්ග එකතු කරගන්න. දැන් වට්ටක්කා එකතු කරන්න. තක්කාලි පේස්ට්
දමන්න. මදගින්දරේ තැම්බෙන්නට හරින්න. හොඳින් තැම්බිගෙන එන විට ෆේරෂ්
ක්‍රීම් ටිකක් දමා කලවම් කර ගන්න. මෙය උකු දැවටිල්ලක් ලෙස සකසා ගත යුතුය.
උපදෙස් - ප්‍රවීණ සූපවේදි විමල් නගොඩවිතානසැකසුම - නිර්මලා කුමාරි සේනාරත්න
වට්ටක්කා මසාලා
Reviewed by CHAA MEDIA
on
February 21, 2019
Rating:
Reviewed by CHAA MEDIA
on
February 21, 2019
Rating:
















No comments: