අවශ්‍ය ද්‍රව්‍ය
චිකන් බ්‍රෙස්ට් 1 ක්
බාස්මතී ග්‍රෑම් 250 ක්
ගී‍්‍රන් පීස් ග්‍රෑම් 50 ක්
කජු ග්‍රෑම් 50 ක්
වියළි මිදි ග්‍රෑම් 50 ක්
මී කිරි ග්‍රෑම් 25 ක්
ගී ඔයිල් මේස හැඳි 2 ක්
මසාලා පවුඩර් මේස හැඳි 2 ක්
ලුණු මේස හැඳි 02 ක්
ගම්මිරිස් මේස හැඳි 2 ක්
කොත්තමල්ලි කොළ ග්‍රෑම් 25 ක්
සුදුලූනු ග්‍රෑම් 50 ක්
ලූනු බික් ග්‍රෑම් 50 ක්
ඉඟුරු ග්‍රෑම් 15 ක්
තක්කාලි ගෙඩි 5 ක්
සාදන ක්‍රමය
ප්‍රථමයෙන් ගී ඔයිල් දමා සුදුලූනු, ලූනු, ඉඟුරු, සේර ද දමා රන්වන් පැහැය වනතුරු රත්කරගන්න. එයට කැබැලිවලට කපාගත් තක්කාලි, මසාලා පවුඩර්, ලුණු, ගම්මිරිස්, කජු, වියළි මිදි, ග්‍රීන් පීස් දමා එයට බාස්මති හාල් ද එකතුකරන්න. විනාඩි 35 ක් මඳ ගින්නේ තම්බාගන්න. ඉන්පසුව තැම්බුණු සහල් මතට මීකිරි, කොත්තමල්ලි කොළ එකතුකර ගන්න. පසුව එයට ලුණු, ගම්මිරිස් එකතුකර ගන්න.

තන්දූරි චිකන් බිරියානි
Reviewed by CHAA MEDIA
on
February 26, 2019
Rating:

No comments: