ශ්‍රී දේවී වගේ හේ....
ශ්‍රී දේවී වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ අඩන්න බැරි හින්දාම
දෑස අයිශ්චර්ය වගෙ නැතුවාම
මගේ කුමාරයෝ මා අතහැර දැම්මාද
මගේ කුමාරයෝ මා අතහැර දැම්මාද
සීනි බෝල පෙම් හසුනේ සීනි පෙත්ත බව කීවාද
සැලෝලයිඩ් සිනමාවේ චරිත පැටලී බව කීවාට
පෙම් කළාද මං කොච්චර නුඹට
ශ්‍රී දේවී වගේ....
නුඹේ හොඳම ගී තැටියේ වචන බාල බව කීවාට
සංගීතක පිට්ටනියේ එකට නටන්නට නාවාට
පෙම් කළාද මං කොච්චර නුඹට
ශ්‍රී දේවී වගේ....
ශ්‍රී දේවී වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ අඩන්න බැරි හින්දාම
දෑස අයිශ්චර්ය වගෙ නැතුවාම
මගේ කුමාරයෝ මා අතහැර දැම්මාද
මගේ කුමාරයෝ මා අතහැර දැම්මාද
සීනි බෝල පෙම් හසුනේ සීනි පෙත්ත බව කීවාද
සැලෝලයිඩ් සිනමාවේ චරිත පැටලී බව කීවාට
පෙම් කළාද මං කොච්චර නුඹට
ශ්‍රී දේවී වගේ....
නුඹේ හොඳම ගී තැටියේ වචන බාල බව කීවාට
සංගීතක පිට්ටනියේ එකට නටන්නට නාවාට
පෙම් කළාද මං කොච්චර නුඹට
ශ්‍රී දේවී වගේ....
ශ්‍රී දේවී වගේ - සමිතා එරන්දතී මුදුන්කොටුව
Reviewed by CHAA MEDIA
on
February 06, 2019
Rating:
No comments: