යක්කල, වීරගුල පදිංචි ලක්ෂාණි කුමුදුනී දැරිය උපන්දා සිට ආබාධිත තත්ත්වයේ පසුවන්නීය. ඇයට ඇති රෝද පුටුව මේ වන විට දිරාපත් වී දැඩි අබලන් තත්ත්වයක පවතී.
ඇයගේ පියා එදිනෙදා කුලී වැඩ කර උපයන සුළු මුදලින් මෙම පවුල ජීවත් කරවන අතර මව රැුකියාවක් කරන්නේ නැත. ලක්ෂාණිට පාසල් වියේ පසුවන සහෝදරයෙක් ද සිටී. ලක්ෂාණිට රෝද පුටුවක් ගැනීමට සහ ඇයගේ පවුලට ආධාරයක් ද පාසල් යන සොහොයුරාගේ අධ්‍යාපනයට අවශ්‍ය අධ්‍යාපනික උපකරණ ලබාගැනීමට උපකාර කිරීමට කැමති අයකු සිටී නම් 0770636251 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ලක්ෂාණිගේ මව වන පී‍්‍රතිකා කුමුදුනී මහත්මිය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටී.
මුදල් ආධාර කිරීමට කැමති පිංවතුන්ට යක්කල සම්පත් බැංකුවේ 106854600113 යන ගිණුම් අංකයට ආධාර බැර කළ හැක.

ලක්ෂාණිට හැකි උදව්වක් කරමු
Reviewed by CHAA MEDIA
on
February 07, 2019
Rating:
No comments: