Seo Services

වකුගඩුවක් දන්දී එරන්දිකාට ජීවිතය දෙමු

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
පල්ලියවත්ත, නව ජනපදය, වත්තල පදිංචි තක්සලා එරන්දිකා නමැති 19 හැවිරිදි තරුණිය මේ වන විට දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙයි.

 වෛi මතය අනුව ඇයට ඉක්මනින්ම වකුගඩුවක් බද්ධ කළ යුතු වන අතර ඒ සඳහා ඕනෑම රුධිර කාණ්ඩයකට අයත් වකුගඩුවක් සුදුසු බව වෛiවරුන් නිර්දේශ කර තිබේ.

 ඇයගේ වකුගඩු දෙකම ආබාධයට ලක්වී අකර්මණ්‍ය වී තිබෙන බැවින් ඉක්මනින්ම වකුගඩුවක් බද්ධ කළ යුතු බවද වෛiවරු පවසති.

 තවමත් නව යොවුන් වියේ පසුවන ඇයට වකුගඩුවක් ලබාදීමට කැමැති පරිත්‍යාගශීලියකු සිටී නම් ඒ සඳහා ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටින දෙමාපියෝ ඇයට අවශ්‍ය අනෙකුත් වෛi ප‍්‍රතිකාර සඳහාද ආධාර කරන ලෙස ඉල්ලීමක් කරති.

 ඒ අනුව මෝදර කොමර්ෂල් බැංකුවේ අංක 8230034113 යන ගිණුමට මුදල් ආධාර ලබාදීමට හැකි අතර 076-3884949 හෝ 075-6392742 යන දුරකථන අංකවලින් විස්තර ලබාගත හැකි බවද ඇයගේ දෙමාපියෝ කියා සිටිති.

වකුගඩුවක් දන්දී එරන්දිකාට ජීවිතය දෙමු වකුගඩුවක් දන්දී එරන්දිකාට ජීවිතය දෙමු Reviewed by CHAA MEDIA on January 28, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.