Seo Services

අක්මා රෝගී දියණියගේ සැත්කමට පියා ආධාර පතයි

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif
බළන්ගොඩ උඩබෝවත්ත පදිංචි ජී. ඞී. අදිෂා විහංගනා කුමාරි නමැති 11 හැවිරිදි ශිෂ්‍යාව දරුණු අක්මා රෝගයකින් පෙළෙන බැවින් කඩිනමින් ශල්‍ය කර්මයක් කළයුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති ඇගේ පියා වන ජී. ඞී. ධම්මික ප‍්‍රියන්ත මහතාට මේ සඳහා වැය වන අධික මුදල සපයා ගැනීමට අසීරු වන බැවින් පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය බලාපොරොත්තුවෙයි.
ඇගේ මව වන ආර්. විනීතා මානෙල් කුමාරි මහත්මියගේ නමින් ලංකා බැංකුවේ බළන්ගොඩ ශාඛාවේ 81115607 දරණ ගිණුම් අංකයට මුදල් ආධාර ලබා දෙන ලෙසට පියා කරුණිකව ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 0763175091 දුරකථන අංකයෙන් ලබාගත හැක.

බලන්ගොඩ අතිරේක - හර්බට් චින්තාමණි
අක්මා රෝගී දියණියගේ සැත්කමට පියා ආධාර පතයි අක්මා රෝගී දියණියගේ සැත්කමට පියා ආධාර පතයි Reviewed by CHAA MEDIA on January 23, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.