ප්රවීණ ගායන ශිල්පී උපාලි කන්නංගර මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 67 වැනි වියේ පසු වුණා. කලක් තිස්සේ රෝගාතුරව සිටි උපාලි කන්නංගර මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්රාප්ත වී තිබෙනවා.
සංගීත ලෝකයට ගිටාර් වාදන ශිල්පියෙක් ලෙස පිවිසි කන්නංගර මහතා පසුව පාරට කිට්ටුව, ගෙලේ රන් මාල දා හැඩ වී, දුම්බර මිටියාවත පැත්තේ, ඉවසිල්ලක් නෑ දකින තුරා වැනි ගීත ගායනා කිරීම තුළින් රසිකයන් අතර ජනප්රිය වුණා.
Singer Upali Kannangara no more
Popular singer Upali Kannangara has passed away at a private hospital in Colombo aged 67.Speaking to NewsRadio Chairman of the Sri Lanka Singers Association Keerthi Pasquel said Upali Kannangara underwent a heart surgery recently following which he had reportedly fallen ill.
Upali Kannangara has sung many popular songs including පාරට කිට්ටුව / කිරි වැදුණු ගොයම / මගේ පබාවතියේ.
ප්රවීණ ගායක උපාලි කන්නන්ගර සමුගනී
Reviewed by CHAA MEDIA
on
December 11, 2018
Rating:
No comments: