Seo Services

හැම කැස්සක්ම කොරෝනා කැස්සක්ද?

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
පුංචි කැස්සක් ආවත් මේ දිනවල කවුරුත් ඉන්නේ බයෙන් සැකෙන්. කැස්ස විවිධ සුලබ ලෙඩ රෝග කිහිපයක් නිසාම හටගන්නා පොදු රෝග ලක්ෂණයක්. සාමාන්‍ය උණ හෙම්බිරිස්සාව වගේම හුස්ම ගන්න වාතයේ දූෂිත බව නිසාත් කැස්ස හට ගන්නවා. නමුත් කොරෝනා භීතිය නිසා හැම කැස්සක්ම දැන් කොරෝනා කැස්සක් හැටියටයි සැක හිතන්නෙ. ඉතින් අපි බලමු හරියටම මේ කොරෝනා කැස්ස කොයි වගේද කියලා.
(1) වියළි කැස්ස + කිවිසුම් යාම = දූෂිත ආශ්වාස වාතය
(2) කැස්ස + සෙම + කිවිසුම් + නාසයේ බර ගතිය = සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව
(3) කැස්ස + සෙම + නාසයේ බර ගතිය + ඇඟපත රුදාව + ඇඟට පණ නැති ගතිය + මඳ උණ = සාමාන්‍ය උණ
(4) වියළි කැස්ස + කිවිසුම් යාම + ඇඟපත රුදාව + ඇඟට පණ නැති ගතිය + තද උණ    = කොරෝනා
- සුගත්

උපුටා ගැනීම - දේශය වෙබ් අඩවියෙන්
හැම කැස්සක්ම කොරෝනා කැස්සක්ද? හැම කැස්සක්ම කොරෝනා කැස්සක්ද? Reviewed by CHAA MEDIA on May 15, 2020 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.